Land for Sale in Nattandiya

Published by Sooraya Lands 2019-12-30 Puttalam, Nattandiya

Rs 88000

~~~~ ඉන්න හිතෙන තැනක් ~~~~
නාත්තන්ඩිය නගරය ආසන්නයෙන්
සියළු නාගරික පහසුකම් වලට සමීපව
දිනෙන් දින දියුණු වෙමින් සීඝ්‍රයෙන් වටිනාකම් වැඩිවන
නගරාසන්නයේ වින්දනීය උසස් නේවාසික පරිසරයකින්
අනර්ඝ බිම්කොටස් ව්‍යාපෘතිය ඔබ වෙනුවෙන්ම..
ටික ටික ගෙවන්න ඉඩමක් ගන්න
පර්චසයක් රු.88,000 සිට..
- පර්.20 සිට බිම්කොටස්
- සෑම බිම්කොටසක්ම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
- සෑම බිම්කොටසකම පොල්ගස් 15 කට වඩා වැඩියෙන්.
- අඩි 30 පුළුල් ප්‍රවේශ මාර්ග
- තෙකලා විදුලිය
- පිරිසිඳු ජලය
- පිරිසිඳු ඔප්පු
- ප්‍රාදේශීය සභා අනුමැතිය
- බැංකු ණය පහසුකම්
- පහසු ගෙවීමේ ක්‍රම
ඉක්මන් කරන්න.
මේ අනඟි අවස්ථාවෙන් ඔබේ බිම්කොටස වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
සූරයා දේපළ වෙළදාම්
නො.179/3 , කටාන පාර
අකරගම


Contact

Property
Location : Puttalam, Nattandiya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us