Holiday Bungalow and Seasonal Rooms for Rent - Nuwara Eliya

Published by WINDY COTTAGE 2020-01-30 Nuwara Eliya, Nuwara Eliya

Rs 10000

__________Windy Cottage - Nuwara Eliya___________
Just 5 minutes drive from the city center of Nuwaraeliya – the city considered as Little England you will find Hill side bungalow where you can fulfill your holiday dream as your own home in NuwaraEliya. This is a newly renovated bungalow belongs to the construction style of Colonial Era.
Cost is not at all a burden for your wallet as our charges are very reasonable. You can entirety reserve the whole place for your group or you can reserve individual rooms sharing the guesthouse with others yet your privacy will keep as like as you booked whole. The whole place is having 4 triple rooms with attached bathrooms, living area, garden setting, car park, care taker and cook for your support.
The location is easily accessible and it is in close proximity to attractions such as Gregory Lake, Victoria park, Hakgala Botanical Gardens and many more.
Call on For Reservations
No. 07 Kalukale, Nuwara eliya, Sri Lanka.
~~~සුන්ඳර නුවර එළියට පැමිණෙන ඔබව~~~~
________සාදරයෙන් පිළිගන්නෙමු________
ඔබගේ නිවාඩු නිකේතනයේ සිට...
- ග්‍රෙගරි වැවට මී.500 යි.
- නුවර එළිය නගරයටම කි.මී. 02 යි.
- හග්ගල උද්භිත උද්‍යානයට කි.මී.06 යි.
- නානු ඔය දුම් රිය ස්ථානයට කි.මී.7.5 යි.
වසර ගණනක විශිෂ්ඨ සේවා පළපුරුද්ද සමඟින්
පාරිභෝගික හදවත් දිනාගත් අප,ඔබව පිළිගැනීමට සැරසී සිටින්නේ අතිමහත් ගෞරවයෙනි.
අන්හැමටත් වඩා ඔබගේ අවශ්‍යතාවයන් නිවැරදිව හා කාලානුරෑපිව හඳුනාගන්නා ගනිමින් සාර්ථක සංචාරයක සුවපහසුව නොමඳව සලසා දීමට බැඳී සිටින්නේ ඔබගේ පැමිණීම වඩ වඩාත් අර්ථවත් කරමිනි.
ඔබ වෙනුවෙන්ම...
- අන්ඟ සම්පූර්ණ නාන කාමර සහිත පිරිසිඳුව හා පිළිවෙලට සැකසූ නිදන කාමර 04 ක්...
- උණු වතුර
- Dialog TV පහසුකම්
- භාරකරුවකුගේ සහ අරක්කැමියකුගේ සේවාව
- වාහන නවතාතැබීමේ පහසුකම් සමඟින්
- නම්‍යශීලී සුහඳ සේවාව
- වින්දනීය වටපිටාව
වැඩි විස්තර සඳහා අමතන්න.
.....ඔබගේ පැමිණීම අපට මහත් වූ ආඩම්බරයකි....


Contact

Property
Location : Nuwara Eliya, Nuwara Eliya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us