Land for Sale in Matara Thalalla

Published by Home Land Holding (Pvt) Ltd 2020-02-07 Matara, Kekanadurra

Rs 800000

land in matara kekunadura
near the main road
one block available
- ඉතා හොඳ පදිංචියට සුදුසු පරිසරයක පිහිටා ඇත.
- සුපිරි ඉඩම් කට්ටල
- ත්‍රී පේස් විදුලිය
- තාර දැමු අඩි 20 පාර
- ජලය + විදුලිය
- පර්චස් 1ක් රු. 80,000/- ( මිල ගනන් සාකච්චා කරගත හැක.)
Pay Rs.100,000/- and reserve a block.
Settle the total amount in cash within 7 days to receive the 5% Platinum Discount on the full sale value
Consider a NSB loan through our company at Banks interest rate for 5,10,15 & 20 yrs, This facility is available to those who are permanently employed.
7 year Easy payment option
කඳිම තැනකින් හොඳම ඉඩමක්
අනාගතයට සුපිරි ආයෝජනයක්.....
පර්චසයක් රු,155,000/=
- පුළුල් ප්‍රවේශ මාර්ග
- තෙකලා විදුලිය
- පිරිසිඳු ඔප්පු
- බැංකු ණය පහසුකම්
ඉක්මන් කරන්න...
මේ වටිනා අවස්ථාව ඔබේම කරගන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
මෙසේ ගෙවන්න.
- රු.50,,000 ක් ගෙවා ඔබේ බිම්කොටස වෙන්කරවා ගන්න.
- දින 14 ක් ඇතුළත ඉඩමේ වටිනාකමින් 40 ක් ගෙවන්න.
- ඉතිරිය පොලී නොමැතිව මාස 06 කින්
- අඩු පොලියට අවුරුදු 15 දක්වා බැංකු ණය මඟින් ගෙවන්න.
- බැංකු ණය අප විසින් සකසා දෙනු ලැබේ.
මෙම මුදල
1. එකවර ගෙවීමේදී වට්ටමක් ලබා දිය හැක.
2. මාස් පතා ගෙවීමේ ක්රමයකට, පොලි රහිතව 0% මාස 6 කාලයකදී ගෙවී නිම කල හැක.
3. මාස් පතා ගෙවීමේ ක්රමයකට, පොලී සහිතව, අවුරුදු 7 කාලයක් අතර ගෙවී නිම කල හැක.
4. තමන් කැමති බැංකුවකින්, ණයක් ලබා ගෙන ඉඩම පවර ගත හැක. ඒ සඳහා අවශ්ය සියලු ලිපි අප ලබා දෙනු ඇත.
විදේශ රටකනම් ඔබ දැනට ඇත්තේ පහත නොම්මරයන්වලට WhatsApp හෝ Viber කරන්න. ඔබට පහසු වේලාවකදී අපට කතා කල හැක.
පළමු වරට ඉඩමක් ගන්නේනම්, හෝ ඉඩම් සහ දේපල පිළිබඳව ප්රශ්න ඇත්නම්, ඔබට පහසු වෙලාවක ඒවා අපෙන් අසා පිළිතුරු ලබා ගත හැක.
Please call for more information


Contact

Property
Location : Matara, Kekanadurra

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us