House for Sale - Embilipitiya

Published by Sell Fast Agent | Embilipitiya | Wimansa 2020-02-08 Ratnapura, Embilipitiya

Rs 7000000

ඇඹිලිපිටිය මූලික රෝහලේ සිට මීටර් 100 ක් පමන පෙනෙන දුරින් ඇති මෙමෙ නිවස විකිනීමට ඇත .
නිරවුල් ඔප්පු සහිතය .
ඉදි කෙරෙමින් පවතින දෙමහල් නිවසකි.
සාලය , කුස්සිය සහ කාමරයක් දැනට සාදා ඇත .
ජල ,විදුලි පහසුකම් සහිතය .
නගරයේ සියලුම පහසුකම් ඉතාමත් ආසන්නයෙහිම ඇත .
නිවස පරීක්ෂා කර බලා මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය .


Contact

Property
Location : Ratnapura, Embilipitiya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us