House for Sale in Galle

Published by Sell Fast | Galle | Tera - Links 2020-02-14 Galle, Galle

Rs 16500000

ගාල්ල හපුගල ආසන්නයේ වක්වැල්ල පාරට ඉතා සමීපව
ඉසුරු මාවතේ අනර්ඝ දෙමහල් නිවසක් විකිණීමට ඇත
හොඳින් ඉඩ ඇති කාමර පහක් ඇත
පහල මාලයේ කාමර 2යි බාත් රූම් 2යි
ඉහල මාලයේ කාමර 3යි බාත් රූම් 1යි
වෙන වෙනම ඇතුළුවිය හැකි ලෙස සකසා ඇත
දැනට රු.50,000 ආදායම්ක් ලැබුණි.
වටේට තාප්ප සහ ගේට්ටු
සම්පූර්ණයෙන් රෙපයාර් කොට ඇත
සියල්ල කොස් ලීයෙන් නිමවූ දොර ජනෙල් උළු අහු
පිලිස්සූ රතු ගඩොලින් නිමකරන ලද නිවසකි
වෛද්‍ය ආයතනයක් වැනි ඉදිකිරීමකට නිවස ඉදිරියෙන් ඉඩ ඇත
වක්වැල්ල ප්‍රධාන පාරට මීටර 50 පමණ
ජලය විදුලිය වෙන වෙනම සකසා ඇත
වර්ග අඩි 2600 ඇත
වාහන කිහිපයක් නැවත්වීමට පහසුකම් ඇත
වැදගත් අසල්වාසින් අවටින්
මිල ගණන් පැමිණ පරීක්ෂාකොට විමසන්න
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
වැඩි විස්තර සඳහා විමසන්න
2 story house for sale at isuru mawatha, Hapugala, Galle
5 bed rooms with 3 bath rooms
Parking available
Surrounded by a wall and gate
Currently getting a good income
Owner is shifting to Colombo with Kids ( Higher education )
walking distance to Wackwella road
Ideal location to live for professionals
Clear documents
All the facilities are available
Price can be negotiate after inspection
NO BROKERS PLEASE !!!
Call for more info


Contact

Property
Location : Galle, Galle

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us