Land for Sale in Udawalawa

Published by Sell Fast Agent | Embilipitiya | Wimansa 2020-02-15 Ratnapura, Embilipitiya

Rs 2000000

ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 350ක් දුරින් කොළඹගෙආර සතිපොළ ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට තිබේ.
පිරිසිදු සින්නක්කර ඔප්පු.
නළ ජලය විදුලිය සහිතයි.
ඵලදාව සහිත පොල් වගාව
පර්චස් 26.5
තැනිතලා බිම
බැංකු ණය ලබා ගැනීමේ හැකියාව.
ඉක්මනින් වටිනාකම වැඩිවන ප්‍රදේශයක බැවින් ආයෝජනයක් ලෙසටද සුදුසුය.
පුලුල් මාර්ග පහසුකම්.
කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි පහයි.
නිස්කලංක මණරම් පරිසරය
පදිංචියට හෝ ව්‍යාපාරික කටයුතු සඳහා කදිමයි.
උඩවලව සංචාරක කලාපය තුළ බැවින් සංචාරක කටයුතු සඳහා ද කදිමයි.
ඉක්මනින් විකිණීමට සොයමි.
*****************************
Embilipitiya 350m road to Colombo main road close to Colombageara weekly fair.
Clear deeds.
Pipe water is electric.
Coconut cultivation
26.5 Perches
Plain ground
Bank loan availability
It is also a good idea to invest as it is in an area of ​​high value.
Extensive road access.
Five minutes to Colombo main road.
Tranquil manor environment
Ideal for residential or business purposes.
Since Udawalawe is in the tourist zone, it is also ideal for tourism.
Sell ​​soon


Contact

Property
Location : Ratnapura, Embilipitiya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us