House for Sale in - Pitabeddara

Published by Sell Fast Pitabeddara | Vishwa Graphics 2020-02-15 Matara, Deniyaya

Rs 5500000

බැංකු ණය සඳහා අනුමැතිය ලබා ඇත.
පහළ මහලේ 75% ක් පමණ වැඩ අවසන් කර ඇත.
වටේම තාප්ප යොදා ඇත.
පිටබැද්දර නගරයට මීටර් 50 කි.
අකුරැස්ස - දෙනියාය පාරට මීටර් 100 කි.
පිටබැද්දර පොලිසීය, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පහසුවෙන් ළගා විය හැකිය.
පිටබැද්දර ද්විතීයික පාසල සහ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයට මීටර් 500 ක් පමණි.
සියලුම පහසුකම් සහිතයි.


Contact

Property
Location : Matara, Deniyaya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us