Land for Sale Ridiyagama

Published by DOT COMMERCIAL ENTERPRISE & PROPERTY 2020-02-21 Hambantota, Ambalantota

Rs 4500000

අමිබලන්තොට රිදියගමවැව ට මුහුලා පිහිටා අැති මෙම ඉඩම පදිංචියට ඉතා සුදුසුය වැවක සුන්දර දසුන් සමග පොල් වගාව සමග ඉතා අගනා ඉඩම
හමිබන්තොට වරායට 15 km
අමිබලන්තොට නගරයට 8 km
රිදියගම සෆාරියට 4 12 km
විදුලි සහ නල ජලය හෝ වාරි ජලය සහිත පුලුල් මාර්ගය සිට (මන්තීරැ /අඩි 20 පාර) මිටර් 500 පමන දුරින් වැවට මුහුනලා පිහිටි මෙම ඉඩම ව්‍යාපාරකට හෝ වගා කටියුතු සදහා ද සංචාරක කර්මාන්ත ශාලාවකට අනගියි.
පිරිසිදු ඔප්පු සහිතයි (නිරවුල්). දැනට බෝග සිටවා අැත. පොල් සහ කොස් ගස් සහිත


Contact

Property
Location : Hambantota, Ambalantota

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us