Land for Sale in Hambantota

Published by DOT COMMERCIAL ENTERPRISE & PROPERTY 2020-03-04 Hambantota, Hambantota

Rs 3000000

හම්බන්තොට -මත්තල -පාර සිට 500 m දුරින් කෘෂිකර්මාන්තයට ඉතා සුදුසු කෙසෙල්. අඔ. දෙලූම් (pomegranate) අැතුලු මෙම ඉඩම අඔ වගාව සමග කෘෂිකර්මාන්ත කටුයුතු සදහා විකිණීමට ඇත....
✔️ පාරට මුහුැණත පළල අඩි-100 .
✔️පර්චස්- 800
✔️හයිවේ පිවිසුමට -15 KM.
✔️ ගුවන්තොටුපලට 18 KM
✔️හතරැස් ඉඩමකි
✔️සම්පූර්ණයෙන් ඉඩම ආවරණය වන සේ වැට ආවරණය කර ඇත.
✔️ජල පහසුකම් .විදුලි පහසුකම්
✔️ අඔ ගස් 150 පමන වගා කර තිබේ
✔️ පොල් ගස් 10 පමන අැත .
✔️. අතුරැ වගා අැත
🔴🔴අකකර 1ක් සදහා රජයේ තක්සේරුව-රැ-2500000/=🔴🔴
🔥පිරිසිදු ඔප්පු හා ලිහවිලි .
ගේවිමේ ක්‍රමයට ලබා ගත හැක


Contact

Property
Location : Hambantota, Hambantota

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us