Land for Sale in Gampola

Published by Sell Fast | Rohans Center 2020-03-15 Kandy, Gampola

Rs 3000000

ගම්පොළ ජයමාලපුර, නාවලපිටිය-ගම්පොළ ප්‍රධාන ආසන්නයේ පිහිටි අගනා බිම් කොටසකි.
Land is situated nearby Gampola-Nawalapitiya Main road, (Jayamalapura)
සම්පූර්ණ ඉඩම පර්චස් 10 කින් සමන්විතයි. Total Land is 10 perches
සියළු පහසුකම් සහිත ගම්පොල නගරසීමාවට අයත් ඉඩමකි. Situated within Gampola Urban council Area
ඉඩම තුළටම වාහන ගාල්කිරීමේ පහසුකම් සහිතයි. Vehicle parking available for proposed land.
ගම්පොළ නගරයට වි. 5 යි. 5 minutes to Gampola Town.
මිල ගණන් පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කරගත හැක.
Price is negotiable after inspection.


Contact

Property
Location : Kandy, Gampola

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us