House for Sale Galle Hapugala

Published by Sell Fast | Galle | Tera - Links 2020-03-20 Galle, Galle

Rs 4800000

ගාල්ල හපුගල බටුවන්තුඩාව පාරේ
මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසල අසල
දැනට ඉදිවෙමින් පවතින නව නිවසක් විකිණීමට ඇත.
විදේශගත වීම හේතුවෙන් විකිණේ.
දැනට කාමර 2ක්, කුස්සිය, බාත් රූම් 1 ඇත.
සැලසුමට අනූව කාමර 5ක් බාත් රූම් 3ක් ඇත
ජලය විදුලිය ඉඩමටම ඇත. ( අවම මුදලක් ගෙවා ලබාගත යුතුය )
බැංකු ණය පහසුකම් පහසුවෙන් ලබාගත හැක
පිරිසිදු ඔප්පු
සියලුම අනුකූලතා සහතික ඇත
කරාපිටියට, හපුගල ඉංජිනේරු පීඨයට ඉතා ඉක්මණින් ලඟාවිය හැක.
මිල ගණන් පැමිණ පරීක්ෂාකොට විමසන්න
වැඩි විස්තර සඳහා අමතන්න


Contact

Property
Location : Galle, Galle

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us