Land for Sale - Kuliyapitiya

Published by Sell Fast | කුලියාපිටිය දැන්වීම් ආයතනය 2020-03-20 Kurunegala, Kuliyapitiya

Rs 1725000

Land for sale - Kuliyapitiya, Kongahagedara
- කුලියාපිටිය නගර සීමාවට ආසන්නයෙන්ම, කෝන්ගහගෙදර පන්සල අසල ජනප්‍රිය පාසැල් මායිමෙන් සියලු පහසුකම් සිති අගනා බිම් කොටස් කිහිපයක්...
- මුලින් රු. 50,000/- ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න
- ඉඩමේ වටිනාකමින් 60% දින 10 ක් තුළ ගෙවා ඉතිරිය මාස 03ක් පොලී රහිතව ගෙවන්න..
එසේ නොමැති නම්,
ඉඩමේ වටිනාකමින් 50% ක් දින 10ක් තුළ ගෙවා ඉතිරිය වසර 03 කින් ගෙවන්න.
- එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්...
- බැංකු ණය පහසුකම්
Prime Asian Property Developers
No 8/367, Hettipola Road
Kuliyapitiya


Contact

Property
Location : Kurunegala, Kuliyapitiya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us