Land for Sale in Kurunegala - Lake Breeze

Published by Aselro Holding (Pvt) Ltd 2020-03-20 Kurunegala, Kurunegala

Rs 98000

~~~ වැව් බැඳි රාජ්‍යයේ ඇතුගල්පුර නවාතැන ~~~
දිවයිනේ සිව්කොන යා කරන
ඇතුගල්පුර අභිමානයේ
නැවුම් නාගරික වංශය
නගර ඉම වෙඬරුවැව ඉස්මත්තෙන්....
___________Lake Breeze___________
ඔබේ ළබැඳියන් හා බැදෙන පරපුරක උරුමය
ඔබේ නමින් ලියා ගන්න අදම එන්න..
ආයෝජනයටත් පදිංචියටත් සුපිරි බිම්කොටස්
පර්චසයක් රු.98,000 සිට...
නගරයටම කි.මී.3.5 යි.
අධිවේඟී පිවිසුමට , දුම්රියපලට සමීපවම....
ජාතික හා ජාත්‍යන්තර පාසල් , රෝහල් , බැංකු , සුපිරි වෙළඳනාමයන් සේවාසපයන සාප්පු සංකීර්ණ ඇතුළු අඟනගරයකට නොදෙවෙනි සියළු නාගරික පහසුකම් වලට සමීපවම සිසිළස රැඳි වින්දනීය පරිසරයක සොඳුරු වැව් ඉස්මත්තෙන් සීමිත පිරිසකට පමණක් ලැබෙන අපූරු අවස්ථාව අත්නොහැර ගන්න.
ඔබත් අදම එන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.


Contact

Property
Location : Kurunegala, Kurunegala

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us