Restaurant For Sale Elpitiya

Published by New Aroma Restaurant 2020-04-01 Galle, Elpitiya

Rs 19500000

දකුණු අධිවේගිමාර්ගයේ කුරුදුගහහැතැක්ම පිවිසුම අසල. නගරය මැද, අම්බලන්ගොඩ ඇල්පිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි තුන්මහල් ව්‍යාපාරික ස්ථානය ඉක්මණින් විකිණීමට ඇත.
පළමු මහල දැනට හෝටලයක් ලෙස පවත්වාගෙන යයි.
දෙවන මහල රෙස්ටූරන්ට් එක.
තුන්වන මහළේ කාමර 02යි. කුස්සියයි. බාත්රූම් 02යි. ( එක කාමරයක් වායුසමනය කර ඇත)
දැනට කරගෙන යන ව්‍යාපාරයත් බඩුත් සමග දෙමි. ගොඩනැගිල්ල මිලදීගත් දින සිට ව්‍යාපාරය කරගෙන යා හැක. - සින්නක්කර ඔප්පු -


Contact

Property
Location : Galle, Elpitiya

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us