House for sale in Kegalle | Meedeniya

Published by Sell Fast | Adsking වටපිට දැන්වීම් ආයතනය 2020-04-26 Kegalle, Kegalle

Rs 14900000

House for sale in Kegalle | Meedeniya
කඳු වැටි වළල්ලකින් වටවූ මනරම් පරිසරයක පිහිටි තේ වගා කල පර්චස් 137 ක ඉඩමක පිහිටි කාමර 5 කින් යුත් නිවසක්( සූර්ය තාප ශක්තිය සහිත)සහ සංචාරක ව්‍යාපාරය සඳහා සුදුසු ආකාරයට නිම කල Tourist Suite එකක් ( වර්ග අඩි 2500)සහ එම ඉඩමේම පිහිටි පාරට මූණලා, පර්චස් 10 යේ තේ වගා කල ඉඩම් කැබලි 3 ක් (රජයේ ජල, විදුලි පහසුකම් සහිත) සමග හපුවිට පාර, මීදෙනිය, කෑගල්ල හි විකිණීමට ඇත. ආදායම් මාර්ග 3 ක් ඇත. තේ, සංචාරක ව්‍යාපාරය , සූර්ය තාපය ( Solar Power).මිල ලක්ෂ 149 යි. මිල ගණන් සාකච්චා කරගත හැක. පර්චස් 10 කොටස් වශයෙන් වුවද ලබාගත හැක.
137 Perch Land
2500 sq.feet House and Tourist lodge (source of Income)
Bed rooms - 05
Bathrooms - 05
Living room
Dining room
Kitchen
Air Conditioned Room
CCTV Cameras
Hot Water
Preasure water
Solar Power ( source of income)
Tea cultivation ( source of income)
Large well maintained Garden
All Land (137 perches)or Separate Block sale (10 Perch )
3 Good sources of Income ( Tourism, Tea , Solar power )
Total price - 149 lakhs (Negotiable)
Address - Nisaruwehena, Hapuwita Rd, Meedeniya, Kagalla


Contact

Property
Location : Kegalle, Kegalle

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us