Kurunegala Narammala Land sale

Published by CBH Lands Pvt Ltd 2020-05-01 Kurunegala, Kurunegala

Rs 80000

කුරුණෑගල දිස්ත්රික්කය
දම්පලැස්ස, නාරම්මල
පර්චස් 12, 12.5, 13, සහ 16 සංවර්ධනය කල සියලු අනුමැති සහිත බිම් කොටස්
කොළඹ 5 මීගමු ප්රධාන පාරට මීටර් 800 පමණි
නාකලගමුව අධිවේගී පිවිසුමට කිලෝ මීටර් 5 පමණි
පර්චසය රු. 80,000 සිට, මාස් පතා ගෙවිය හැකි ක්රම ඇත.
බැංකු ණය ගැනීමට හැකියාව ඇත.
පරිසරයට අවම බාධාවක් වන අයුරින් ඉඩම සකසා ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර් 100 ක උසින් පිහිට ඇත.
ස්වභාවිකව උසින් තැනිතලාව පිහිට ඇති නිසා ස්වභාවික ආපදා තොර ප්රදේශයකි.
මධ්යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල දිස්ත්රික්කයට පිවිසෙන "නාකලගමුව interchange" එකට 5 km , විනාඩි 5 ක් වැනි කාලයකින් එයට ළඟ විය හැක.
අප ආයතනය ඉඩම් කට්ටි කිරීමේ අවසර ලත් ලියාපදිංචි දේපල සමාගමක් වන බැවින්, ලංකාවේ ඕනෑම බැංකුවකින් මේ ඉඩම් සඳහා ණය ගැනීමේදී කිසිඳු ඔප්පු පිලිබඳ ගැටළු ඇති නොවේ.
Dampalassa, Narammala
Kurunegala District
12 perch, 12.5 perch, 13 perch and 16 perch blocks available
only 800 meters to the main Negombo Road
only 5 km to the Nakalagamuwa Central Highway Interchange/ exit
All government approvals obtained
Clean titles- you are able to apply for personal bank loans to purchase these blocks.
Rs 80,000 and up, and we do have easy payment schemes.
As a part of our environment protection plan, we have reserved trees, plants and nature as much as possible.
Why invest in Kurunegala?
- A natural transport and logistics hub: connecting major cities through 5 main roads- #Colombo Road, #Negombo Road, #Kandy Road, #Puttlam Road, and #Dambulla Road.
- Situated 100-110 meters above sea level: Naturally disaster resilient lands
- Flat and fertile: Flat lands that are easy for builders, and are fertile- coconuts, paddy and many other crops
-Highway connectivity will make Kurunegala just one hour from Colombo; if you are looking to set up a home away from home or even business.
New to Kurunegala? First time buyer? Living #overseas? Please #call or #message us to receive information, drone #videos and #images of our projects and #Highway development.
CBH Lands a licensed #RealEstate Developer and #Realtor of Sri Lanka. Our primary objective is #investment and #sales across the country, especially within Kurunegala and #Colombo Districts. All land developments and subdivisions are in accordance of residential and commercial with special emphasis on the ideal size and shape it suit customer needs. #Legal, #Stamp fees and other #bank charges are not included.
We wish you all the very best on your next investments!
CEYLON BRAND HOUSE
Head office: 531, Sirimavo Bandaranaike Mawatha
Colombo 14, SRI LANKA
Kurunegala office: 10, Kandy Road, Millawa,
Kurunegala, SRI LANKA
www.ceylonbrand.house
www.cbh.lk


Contact

Property
Location : Kurunegala, Kurunegala

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us