Super Luxury Modern House for Sale in Agaloya

Published by Priyankara Kavirathna 2020-05-08 Kalutara, Horana

Rs 40000000

# ජීවිතය සුවසේ, නිදහසේ විඳින්න...
# හොරණ බුලත්සිංහල පාරේ, ඈගල්ඔය හංදියට නුදුරුව, පදිංචිය සඳහාත්, සංචාරක ව්‍යාපාරයක් සඳහාත්, ඉතා සුදුසු මනස්කාන්ත පරිසරයක පිහිටි නවීන පනය අලුත්ම නිවස ඉක්මනින් විකිණේ....
# දේශීය විදේශීය සංචාරක නවාතැන් පොළක් ලෙස භාවිතා කිරීම සඳහා ඉතා සුදුසු, මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත..
# විදේශිකයන්ගේ ආකර්ෂණය ලැබිය හැකි මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත
# විශාල Swimming Pool එකක් සහිතව වර්ග අඩි 6850 ක, ඉතා ඉහළම ප්‍රමිතියට ඉදිකරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ අලුත්ම නිවස, සියලුම ගෘහ උපකරණ සහිතව ඉක්මනින් විකිණේ..
# අක්කර තුනකට ආසන්න ඉඩම පුරාවට තේ සහ පොල් වගා කර ඇති ඉතා වටිනා ඉඩමකි..
# දැනට ආදායම් ලබන පොල් ගස් 135 ක්..
# තේ දළු ආදායම් සහ ගම්බිරිස් ආදායමක් ද ඇත...
# Close to Agaloya Junction
# Close to Bulathsinhala Town
# 35 miniths to Horana Town
# 400 meters to Horana Bulathsinhala Main Bus Road
Very Suitable for Holiday Resort
Very Beautiful & Nice Location
Fully Furnished
15 * 35 Large Swimming Pool
2.3 Acres land
5 Bedrooms with AC Rooms
4 Mordern Bathroom
Kitchen with Mordern Pantry
Living & Dining area
Beautiful Garden
Tea, Papper & Coconut, Cultivated
40 millions
Price Can Negotiate


Contact

Property
Location : Kalutara, Horana

Visit member's page

Ad ID : 1018
views : 511

Do you need advertise with us?

Advertise with us